මැදින්
පොහොය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් දිනයකි. සම්බුද්ධ ශාසනය තුළ වැදගත් කරුණු රාශියක් සිදු වු දිනයක් ලෙස මැදින් පොහොය
සැලකෙයි.
- බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
- කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම. එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම
- යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම.
- රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් අතර ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ.
- මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විමද එහිදි සිදු විය.
- ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පනවන ලද්දේය.
5 Comments
Very Important
ReplyDeleteගොඩාක් වටිවා , බොහොම පින් !
ReplyDeleteගොඩක් හොද යි
ReplyDeleteඉතා වැදගත්. මම හැම පොහොයටම පෙර දින මෙය බළා පසු දින සිල් ගැනීමට යනවා.
ReplyDeleteබොහොම වැදගත්
ReplyDeleteතෙරුවන් සරණයි.